Monday, April 26, 2010

ලොව තුනීම ලැප්ටොප් එක - Dell adamo xps


මෙතෙක් ලොව නිපදවා ඇති laptop අතුරින් තුනීම laptop එකට හිමි ගෞරවය හිමිවන්නේ dell adamo-XPS laptop එකටය. 9.9mm ගනකමකින් යුක්ත මෙය නිකුත් කරන ලද්දේ ඩෙල් සමාගම විසින් 2009 නොවෙම්බර් දීය. එතෙක් ලොව තුනීම laptop එක වූයේ mac විසින් නිපදවූ mac air යන ලැප්ටොප් එකටය.



සාම්ප්‍රදායික laptop ආකෘතියෙන් වෙනස් වන පරිදි නිපදවා ඇති මෙය විවෘත කල යුත්තේ (keyboard එක ලබා ගැනීමට) ඇගිලි සලකුන(finger print) ආධාරයෙනි.

විස්තර
13.4 inch display screen
4GB DDR3 800 memory
Intel Core 2 Duo (1.4Ghz) ultra-low voltage processor
128GB solid-state drive
built-in 802.11n wireless
2x USB 2.0
Ethernet connection (through a dongle)
Windows 7 64-bit edition
very low voltage

අලංකාර නිල වෙබ් අඩවිය

5 comments:

  1. පිස්සු හැඩෙනව බන්.... මේක් කීයක් විතර වෙනවඩ?

    ReplyDelete
  2. ශික් මරු පාර අපිට ඔයින් එකක් ඇස් ගෙඩි 2කට දකින්නවත් නෑ නෙව.......

    ReplyDelete
  3. වැට් නැතුව රු. 225 000 ක් විතර වෙනවා..($1998) මට කියන්න බැරි වුනා මේකේ බැටරිය පැය 5 යි විනාඩි 17 වැඩ...

    ReplyDelete
  4. පිස්සු හැදෙනවනෙ. සල්ලි තමා නෙ

    ReplyDelete

හිතෙන ඕනම දෙයක් මෙතන ලියලා යන්න...