Monday, October 26, 2009

How to extend windows 7 trial licence period to 360 days using full leagal method

දැන් windows 7 නිකුත් කරලනෙ තියෙන්නෙ. හැබැයි ඉතින් මිල දන්නවනේ.
* Windows 7 Starter: $199
* Windows 7 Home Premium: $259
* Windows 7 Professional: $299
* Windows 7 Ultimate: $319

කැමති නම් සල්ලි දීල ගන්න. නැත්නම් මේ විදියට අවුරැද්දක් පාවිච්චි කරන්න. මම හිතන විදියට නම් මේ විදිය full leagally.

මුලින්ම මේ විදියට දවස් 90 ක් දික් කරගන්න.

Start Menu\Programs\Accessories\Command Prompt
* Right click on it and hit "Run as Administrator"
* Type slmgr -rearm

මේ විදියට extend කරන්න පුලුවන් 3 සැරයක් විතරයි.

ඊට පස්සේ run අරගෙන regedit කියලා type & enter කරන්න. දැන් එන Registry Editor එකේ පොඩි වෙනස් කමක් කරාට පස්සේ ආයිත් අර මුල් command එක run කරන්න පුලුවන්.

මෙන්න මේ path එකට යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\SoftwareProtectionPlatform

ඊට පස්සෙ SkipRearm වල තියෙන value එක වෙනුවට මේ value එක දෙන්න.dword: 00000001

මේ විදියට 8 සැරයක් කරන්න පුලුවන්.

එතකොට සම්පූර්නයෙන් 8+3 = 11 වතාවක් කරන්න පුලුවන්.
එතකොට (30 * 11) + 30= 360 දවස් කරදරයක් නැතුවම පාවිච්චි කරන්න පුලුවන්.
Read more ...