web site වල ටොරන්ට් search නොකර ලේසියෙන්ම ටොරන්ට් බාන්න පුලුවන් software එකක් තමයි, rocket torrent කියන්නේ. මේ sotware එකෙ online radio, tv shows, softwares, games සහ online chat යන දේවල් ඇතුලත් වෙලා තියෙනවා. bit torrent client එක වගේ හැබැයි ඊට වඩා ගොඩක් දියුනු මට්ටමේ සොෆ්ට්වෙයාර් එකක් ලෙස මේක සලකන්න පුලුවන්.(මෙය vuze software එකටත් වඩා දියුනු මට්ටමක පවතිනවා).
මෙය install කරන්න ඔබේ පරිගනකයෙ java තියෙන්න ඕන. නැත්නම් install වෙද්දි java download වෙලා install වෙයි. මෙතනින් බාගන්න.
හ්ම්ම්ම් දාලා බලන්න වටිනවා . ස්තුතියි දුන්න ඔත්තුවට !!!
ReplyDeletethanx bro sahenna watinawa
ReplyDeletefilm downlad karan puluwan da ikamanata
ReplyDeleteඉක්මනටමනම් බෑ. ටොරන්ට් වේගෙන් බාන විධි මේ ලින්ක් එකෙන් බලාගන්න.http://mahasonadaviya.blogspot.com/2010/04/blog-post.html
ReplyDeleteNice one... keep it up
ReplyDelete