
install කරාට පස්සේ මේ විදියේ application එකක් එයි. මේ මැද තිබෙන කොටුවෙන් තමා මූන select කරන්නේ.ඒකෙ size එක වෙනස් කිරීමෙන් සුදුසු ආකාරයකට සාදාගන්න. වැඩ කරන විදිය ගැන වැඩිපුර තොරතුරු මේ video එකෙන් බලා ගන්න.
තව මෙවැනි මෘදුකාංග බොහොමයක් තිබෙන අතර මෙය භාවිතයට ඉතා පහසු මෘදුකාංගයකි.
WoW ඒකනම් මාරයි.........
ReplyDeleteඒත් පොඩි පුස්නයක් ඩබල් ක්ලික් කරන්නෙ කොහොමද?
එක ක්ලික් එකකට එක පාරක් ඇහැක් ගහන්න. ඩබල් ක්ලික් එකකට දෙපාරයි. හික්ස්...
ReplyDeleteමොනා උනත් එල පෝස්ට් එක. ස්තූතියි අපට මේ ගැන කිව්වට
ආ එල එල right click & left click දෙකත් ඒ වගේනේ :D
ReplyDeleteබෙල්ලටත් හොද ව්‍යායාමයක් නේ.....
මම මුලින් හිතුවේ විහිළුවක්ද දන්නෙත් නෑ කියල. බලපුවම වැඩේ ඇත්තනේ. ට්‍රයි එකක් දෙන්න ඕන. ස්තුතියි මේක අපි එක්ක බෙදාගත්තට.
ReplyDeleteස්තූතියි තරිදු. program එක run වෙනකොට උඩින් එන bar එකෙනුත් click කිරීමේ වැඩේ කරන්න පුලුවන්.
ReplyDelete@දසයා මූණ විතරක් නෙවේ. අත චලනය කිරීමෙනුත් වැඩ කරන මෘදුකාංග තියෙනවා.(mouse එක අතින් අල්ලන්නේ නැතුව)
රයිට් ක්ලික් කරන්න ඕනනම් උඩ ටූල් බාර් එකේ තියන අයිකන් එකක් ක්ලික් කරන්න.
ReplyDeletehttp://www.nidokidos.org/luxand-blink-2-0-t44384.html
ReplyDelete