Friday, January 22, 2010

Desktop එකට හැමදාම දාන්නෙ photos විතරද? වෙනසකටත් එක්ක Web page එකක් දාල බලමුද?

සමහර අයගෙ Desktop නම් මාර ලස්සනයි. තවත් අයගේ desktop එක recycle bin එක වගේ.පොඩි වෙනසකටත් එක්ක හැමදාම දකින photo එක වෙනුවට web page එකක් සෙට් කරමු. එකම හා මූලික අවශ්යතාව පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ද වී තිබීම පමණයි. මේ වැඩේ පොඩි HTML code කෑල්ලකින් කර ගන්න පුලුවන්. මෙන්න code එක.

< html >
< body>
< iframe src ="http://www.google.com" width = "100%" height="100%">
</iframe>
</body>
</html>

මේක notepad එකේ type කරලා anyname.html විදියට save කරන්න. පස්සෙ desktop back ground window එකේදි Browse දීල මේ web page එක select කරන්න. ඊට පස්සෙ desktop එක මේ වගෙ වේවි. http://www.google.com වෙනුවට කැමති site එකක් දෙන්න.

6 comments:

  1. machan

    made karana widiya tikaka wisthara ekka denawada?
    save karaganna bahane

    ReplyDelete
  2. මමත් මේක ඉස්සර කළා, මට පරිගණකය තුළ වගේම අවශ්‍ය වෙබ් අඩවි වල ලිපින දාල වෙබ් පිටුවක් හදල ඩෙස්ක්ටොප් එකට දාගෙන හිටිය. හැබැයි මේ ක්‍රමයෙන් නෙමෙයි, Active Desktop විදිහට.

    @Rana Handa: ඔව්, ඔයාට ප්‍රශ්නයක් එන්න ඇති තමා. ෆයිල් එක සේව් කරනකොට, ෆයිල් නේම් එකට යටින් තියෙන කොම්බෝ බො‍ක්ස් එකෙන්, All Files කියන එක තෝරල සේව් කරගන්න.

    ReplyDelete
  3. @madhawa thanx for help

    @rana hada madawa uththaraya deela thiyenne.e widiyata karanna. e wagema thamai browse window ekedi file type walata html document select karanna.

    ReplyDelete
  4. meka kohomada windows7 walata danne

    ReplyDelete
  5. @NormalSirius
    මේ ක්‍රමය වින්7, විස්ටා වල ඉවත් කරලා තියෙන්නේ. පහත ලින්ක් එක මගින් ඊට සමාන ක්‍රමයක් තියෙනවා, අත් හදා බලන්න. මම නම් අත් හදා බැලුවේ නෑ.
    http://windows7themes.net/windows-7-active-desktop-replacement.html

    ReplyDelete

හිතෙන ඕනම දෙයක් මෙතන ලියලා යන්න...