Saturday, December 5, 2009

display එක tune කරන්න windows 7 වල තියෙන programm දෙකක්. (specially for LCD screens)

1. Clear Type tuner
මේක වින්ඩොස් 7 වල තියෙන හැංගුන feature එකක්. මේක එච්චර ලොකු වැඩසටහනක් නොවුනත් මේකෙන් හොද text display එකක් ගන්න පුලුවන්
මුලින්ම run වින්ඩොව ගන්න. (shortcut key = super + r)
දැන් cttune කියලා type කරල එන්ටර් කරන්න.
එන programm එකේ උපදෙස් පිලිපදින්න.


2. Display color calibartion
මේකත් හැංගුන program එකක්. උපදෙස් හරියට පිලිපදින්න. කිසිම අවුලක් වෙන්නෙ නැ.
Run window එකේ dccw කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
මේ programm දෙකෙන් අපිට display එක ගැන හොද දැනුමක් ගන්න පුලුවන්.
Read more ...